යෙරෙමියා 31:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ වෙතට මම හැරී ආවෙමි. මා කළ දේවල් ගැන මම පසුතැවිලි වුණෙමි.+ මා කළ වැරදි මට තේරුම් කර දුන් පසු මම බොහෝ සෙයින් කනගාටු වුණෙමි.*+ මා තරුණ කාලයේ කළ නින්දාසහගත දේවල් ගැන+ මට ඇති වුණේ පුදුම ලැජ්ජාවකි.’”+
19 ඔබ වෙතට මම හැරී ආවෙමි. මා කළ දේවල් ගැන මම පසුතැවිලි වුණෙමි.+ මා කළ වැරදි මට තේරුම් කර දුන් පසු මම බොහෝ සෙයින් කනගාටු වුණෙමි.*+ මා තරුණ කාලයේ කළ නින්දාසහගත දේවල් ගැන+ මට ඇති වුණේ පුදුම ලැජ්ජාවකි.’”+