යෙරෙමියා 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එබැවින් ඔබේ එඬේරු සියලුදෙනාම සුළඟට ගසාගෙන යනු ඇත.+ ඔබේ ආලවන්තයන්ව වහල්භාවයට ගෙන යනු ඇත.+ ඒ කාලයේදී ඔබට මුහුණ දීමට සිදු වන විපත්ති නිසා ඔබ ලැජ්ජාවත් නින්දාවත් අද්දකිනු ඇත.+ යෙරෙමියා 49:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ආයි නගරය විනාශ වී ගොසින්ය. එබැවින් හෙෂ්බොන්හි වැසියෙනි,+ විලාප නඟන්න.+ රබ්බා අවට තිබෙන කුඩා නගරවල වෙසෙන්නෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ බැටළු කොටු අතරේ එහා මෙහා දුවමින් හඬා වැලපෙන්න. මන්ද මල්කාම්වද ඔහුගේ පූජකයන්වද අධිපතීන්වද+ වහලුන් ලෙස ගෙන යනු ලබන්නේය.+
22 එබැවින් ඔබේ එඬේරු සියලුදෙනාම සුළඟට ගසාගෙන යනු ඇත.+ ඔබේ ආලවන්තයන්ව වහල්භාවයට ගෙන යනු ඇත.+ ඒ කාලයේදී ඔබට මුහුණ දීමට සිදු වන විපත්ති නිසා ඔබ ලැජ්ජාවත් නින්දාවත් අද්දකිනු ඇත.+
3 “‘ආයි නගරය විනාශ වී ගොසින්ය. එබැවින් හෙෂ්බොන්හි වැසියෙනි,+ විලාප නඟන්න.+ රබ්බා අවට තිබෙන කුඩා නගරවල වෙසෙන්නෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ බැටළු කොටු අතරේ එහා මෙහා දුවමින් හඬා වැලපෙන්න. මන්ද මල්කාම්වද ඔහුගේ පූජකයන්වද අධිපතීන්වද+ වහලුන් ලෙස ගෙන යනු ලබන්නේය.+