යෙසායා 54:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ගිනි අඟුරු+ අවුළුවා+ ආයුධ තනන කම්මල්කරුවාටත් කඩා බිඳ දමා විනාශ කරන තැනැත්තාටත්+ පණ දුන්නේ මමයි. යෙරෙමියා 6:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ ලෝහ පවිත්‍ර කිරීමට කොතරම් උත්සාහ දැරුවත් ඉන් පලක් වූයේ නැත. ගිනි අවුළන මයිනහමත් පිලිස්සී ගියේය.+ ඉතුරු වූයේ ඊයම් පමණි.+ දුෂ්ටයන්ව ඉවත් කිරීමට කිසිසේත් හැකි වූයේ නැත.+
29 ඒ ලෝහ පවිත්‍ර කිරීමට කොතරම් උත්සාහ දැරුවත් ඉන් පලක් වූයේ නැත. ගිනි අවුළන මයිනහමත් පිලිස්සී ගියේය.+ ඉතුරු වූයේ ඊයම් පමණි.+ දුෂ්ටයන්ව ඉවත් කිරීමට කිසිසේත් හැකි වූයේ නැත.+