නික්මයාම 22:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔබ අතරේ ජීවත් වන විදේශිකයන්ට ඔබ හිංසා පීඩා නොකළ යුතුයි. ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුයි.+ මන්ද ඔබත් ඊජිප්තු දේශයේදී විදේශිකයන් ලෙස ජීවත් වූහ.+ ලෙවී කතාව 19:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “‘ඔබ සමඟ විදේශිකයෙකු ජීවත් වන්නේ නම් ඔහුට අයුතු ලෙස නොසලකන්න.+
21 “ඔබ අතරේ ජීවත් වන විදේශිකයන්ට ඔබ හිංසා පීඩා නොකළ යුතුයි. ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුයි.+ මන්ද ඔබත් ඊජිප්තු දේශයේදී විදේශිකයන් ලෙස ජීවත් වූහ.+