උත්පත්ති 18:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට ආබ්‍රහම් දෙවිගෙන් මෙසේ ඇසීය. “ඔබ ඇත්තටම දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්වත් නැති කර දමනවාද?+ නික්මයාම 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි.
11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි.