ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+

  • යෙරෙමියා 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි වන මා ඊශ්‍රායෙල් සෙනඟව සැලකුවේ ශුද්ධ ජාතියක් ලෙසයි.+ ඔවුන් මට අස්වැන්නේ ප්‍රථම ඵල මෙනි.”+ ඒ සෙනඟට නපුරක් කිරීමට තැත් කළ කිසිවෙක් මාගේ දඬුවමින් බේරුණේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.’”+

  • එසකියෙල් 16:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘පසුව මා නැවත ඔබ සිටි තැන පසු කරමින් යද්දී ඔබ පෙම් කරන වයසට එළඹ ඇති බව මම දුටිමි.+ එවිට මාගේ වස්ත්‍රය ඔබ මතට එළා ඔබේ නිරුවත වසා දැමුවෙමි.+ මම ඔබට පොරොන්දුවක් දෙමින් ඔබ සමඟ ගිවිසුමක් ඇති කළෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය. ‘මම එසේ කර ඔබව අයිති කරගතිමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න