යෙරෙමියා 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇය ඒ විදිහට හැසිරුණත් මා වෙතට හැරී එන්න කියා මම ඇයට නැවත නැවතත් පැවසුවෙමි. නමුත් ඇය මා වෙතට හැරී ආවේ නැත.+ තම ද්‍රෝහිකාර සොහොයුරියගේ ක්‍රියා දෙස බලා සිටි යූදාද ඇයව ආදර්ශයට ගත්තාය.+
7 ඇය ඒ විදිහට හැසිරුණත් මා වෙතට හැරී එන්න කියා මම ඇයට නැවත නැවතත් පැවසුවෙමි. නමුත් ඇය මා වෙතට හැරී ආවේ නැත.+ තම ද්‍රෝහිකාර සොහොයුරියගේ ක්‍රියා දෙස බලා සිටි යූදාද ඇයව ආදර්ශයට ගත්තාය.+