36 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඔබ අධික කාමාශාවෙන් මත්ව සිටින්නෙහිය.+ ඔබ කෙරෙහි රාගයෙන් මත්ව සිටින අය+ ඉදිරියෙත් ඔබේ පිළිකුල්සහගත රූප ඉදිරියෙත්+ ඔබේ නිරුවත පෙන්වමින්+ වේශ්‍යාකම් කළෙහිය. ඒ රූප ඉදිරියේ ඔබේ පුතුන්ගේ ලේ පවා ඔබ පූජා කළෙහිය.+