ද්විතීය කතාව 32:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන් කළ දේ දුටු යෙහෝවා දෙවි උදහස් විය.ඔහුගේ දූපුතුන්ගේ නොමනා හැසිරීම නිසා ඔවුන්ව පිළිකුල්+ කරන්න පටන්ගත්තේය. ගීතාවලිය 78:59 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 59 ඒවා දුටු දෙවි+ උදහස් වී+මුළු ඊශ්‍රායෙල් ජාතියම හෙළාදැක්කේය.+ ගීතාවලිය 106:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 යෙහෝවා දෙවිගේ උදහස ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවුළුණේය.+ඔහු තම උරුමය වූ ඔවුන්ව පිළිකුල් කළේය.+ යෙරෙමියා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙරුසලමේ වැසියෙනි, වැරදි මාර්ගවලින් ඉවත් වෙන්න.+ ඔබ ගැන පිළිකුලක් ඇති වී ඔබෙන් ඈත් වීමට මට හේතුවක් නොදෙන්න.+ ඔබේ දේශය කිසි වැසියෙකු වාසය නොකරන පාළු බිමක් බවට පත් කිරීමට මට හේතුවක් ලබා නොදෙන්න.”+ යෙරෙමියා 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මගේ උරුමය වන ඇය වනයේ සැරිසරන සිංහයෙකු මෙන් මට ගර්ජනා කළාය. මා ඇයට ද්වේෂ කළේ ඒ නිසාය.+
19 ඔවුන් කළ දේ දුටු යෙහෝවා දෙවි උදහස් විය.ඔහුගේ දූපුතුන්ගේ නොමනා හැසිරීම නිසා ඔවුන්ව පිළිකුල්+ කරන්න පටන්ගත්තේය.
8 යෙරුසලමේ වැසියෙනි, වැරදි මාර්ගවලින් ඉවත් වෙන්න.+ ඔබ ගැන පිළිකුලක් ඇති වී ඔබෙන් ඈත් වීමට මට හේතුවක් නොදෙන්න.+ ඔබේ දේශය කිසි වැසියෙකු වාසය නොකරන පාළු බිමක් බවට පත් කිරීමට මට හේතුවක් ලබා නොදෙන්න.”+