ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඉන්පසු අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ”+ කියා ඇසුවේය. හෙසකියා රජ මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.”

  • යෙසායා 39:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු අනාගතවක්තෘ යෙසායා, හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ” කියා ඇසුවේය. හෙසකියා මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.”+

  • එසකියෙල් 21:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයකින් ඇරඹෙන මාර්ගයක් දැන් සටහන් කරගන්න. ඒ මාර්ගය එක්තරා මංසන්ධියකදී දිශා දෙකකට විහිදෙයි. කඩුවක් අතැතිව එන බැබිලෝනියේ රජුට එම මංසන්ධියේදී තමන් කුමන මාර්ගයේ යනවාදැයි තේරීමක් කරන්න සිදු වෙයි.+ නුවරට යන දිශාව පෙන්වන සලකුණක් එක් මාර්ගයක තබන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න