2 ලේකම් 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන පවසා තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ඉදි කළේය.+
4 “මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන පවසා තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ඉදි කළේය.+