යෙසායා 65:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “නමුත් ඔබ යෙහෝවා දෙවි වන මාව එපා කළ සෙනඟකි.+ ඔබ මාගේ ශුද්ධ කන්ද අමතක කර දමා+ වාසනාවේ දෙවියන්ට+ මේසයක් සූදානම් කළහුය. ඔබ සැර වැඩි කළ වයින් ඉරණමේ දෙවියන්ට ඔප්පු කළහුය.+
11 “නමුත් ඔබ යෙහෝවා දෙවි වන මාව එපා කළ සෙනඟකි.+ ඔබ මාගේ ශුද්ධ කන්ද අමතක කර දමා+ වාසනාවේ දෙවියන්ට+ මේසයක් සූදානම් කළහුය. ඔබ සැර වැඩි කළ වයින් ඉරණමේ දෙවියන්ට ඔප්පු කළහුය.+