එසකියෙල් 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දෙදෙනා තම තරුණ වියේදීම ඊජිප්තුවේදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ඒ දේශයේදී කායික ඇසුරෙහි රස විඳිමින්+ තම පිවිතුරු බව නැති කරගත්තෝය.+ එසකියෙල් 23:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එමනිසා ඇගේ පෙම්වතුන්+ වන ඇසිරියානුවන් කෙරෙහි කාමාශාවෙන් උමතුව සිටි ඇයව ඇගේ පෙම්වතුන්ගේම අතට භාර දුනිමි.+
3 ඔවුහු දෙදෙනා තම තරුණ වියේදීම ඊජිප්තුවේදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ඒ දේශයේදී කායික ඇසුරෙහි රස විඳිමින්+ තම පිවිතුරු බව නැති කරගත්තෝය.+
9 එමනිසා ඇගේ පෙම්වතුන්+ වන ඇසිරියානුවන් කෙරෙහි කාමාශාවෙන් උමතුව සිටි ඇයව ඇගේ පෙම්වතුන්ගේම අතට භාර දුනිමි.+