ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 බාල දියණියද පුත්‍රයෙකු බිහි කළාය. ඇය ඔහුට බෙන්-අම්මි* යන නම තැබුවාය. අද අම්මොන්වරුන්+ ලෙස හඳුන්වනු ලබන ජනයාගේ පියා ඔහුය.

  • යෙරෙමියා 49:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 අම්මොන්වරුන්+ ගැන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල්ට පුත්‍රයන් නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? එසේනම්, ගාද්ට අයිති දේශය මල්කාම්+ උදුරාගෙන සිටින්නේ ඇයි?+ මල්කාම් දෙවියාට නමස්කාර කරන අය එහි නගරවල වාසය කරන්නේ ඇයි?”+

  • ආමොස් 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘අම්මොන්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි.+ මන්ද ඔවුහු තමුන්ගේ දේශ සීමා පුළුල් කරගැනීමට ගිලියද් නගරයේ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දැමුවෝය.+

  • ශෙපනියා 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “සොදොම් දේශයට සිදු වූ දේ මෝවබ් දේශයටත්+ ගොමෝරාවට සිදු වූ දේ අම්මොන්වරුන්ටත්+ සිදු වන බව ජීවමාන දෙවි වන මම+ සහතිකවම පවසන්නෙමි. ඒ දේශ සදහටම කටු පඳුරුවලින් වැසී ගිය ලුණු වළවල් සහිත පාළු ස්ථාන බවට පත් වනු ඇත.+ නිදහස් වී පැමිණෙන මාගේ සෙනඟ ඔවුන්ගේ දේපළ කොල්ල කා ඔවුන්ගේ දේශය අයිති කරගන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න