යෙරෙමියා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එබැවින් මාගේ උදහස මේ ස්ථානය පිට වගුරුවන්නෙමි.+ එහි මිනිසුන්, සතුන්, ගස් කොළං+ සහ එහි පලදාව පිට මාගේ උදහස වගුරුවන්නෙමි. එය නිවා දැමීමට කිසිවෙකුට හැකි වන්නේ නැත.+ මේ දේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය.
20 එබැවින් මාගේ උදහස මේ ස්ථානය පිට වගුරුවන්නෙමි.+ එහි මිනිසුන්, සතුන්, ගස් කොළං+ සහ එහි පලදාව පිට මාගේ උදහස වගුරුවන්නෙමි. එය නිවා දැමීමට කිසිවෙකුට හැකි වන්නේ නැත.+ මේ දේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය.