ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 11:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුහු බස්නාහිර දෙසින් පිහිටි පිලිස්තිවරුන්ගේ කඳු බෑවුම මතට කඩාවදින්නෝය.+ ඔවුහු එකතු වී නැඟෙනහිර දෙසින් ජීවත් වන ජනයාට+ පහර දී ඔවුන්ගෙන් කොල්ල කන්නෝය. ඔවුහු ඒදොම්වරුන්වද මෝවබ්වරුන්වද+ අම්මොන්වරුන්වද යටත් කරගන්නෝය.+

  • යෙසායා 63:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 ඒදොම්හි+ බොෂ්රා+ නගරයේ සිට දීප්තිමත් වර්ණවලින් යුත් තේජාන්විත සළුපිළි පැළඳගෙන මහත් බලයෙන් යුතුව පැමිණෙන මේ තැනැත්තා කවුද?

      “ඒ වෙන කිසිවෙකු නොව ධර්මිෂ්ඨ ලෙස කතා කරන,+ ගලවාගැනීමට සියලු බලැති තැනැත්තා වන මමය.”+

  • යෙරෙමියා 49:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඉදිරියේදී අම්මොන්වරුන්ට අයත් නගරයක් වූ රබ්බා නගරයට විරුද්ධව+ යුධ හඬක් ඇසීමට මම සලස්වන්නෙමි.+ ඒ නගරය නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ එහි අවට පිහිටි කුඩා නගර+ සියල්ල ගින්නෙන් විනාශ වී යනු ඇත.’+

      “‘එවිට ඊශ්‍රායෙල්, තමන්ගෙන් දේශය උදුරාගත් අයගෙන් නැවත එය ලබාගන්නේය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න