ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දුනු හා හෙල්ල අතැතිව+ එන ඒ ජාතිය කිසි අනුකම්පාවක් නොපෙන්වන ඉතා කෲර ජාතියකි. අශ්වයන් පිට නැඟී එන+ ඔවුන්ගේ ඝෝෂාව මහ මුහුදේ ඝෝෂාවට සමානය.+ සියොන් දියණියනි, ඔවුන් එක්සත්ව මෙසේ යුද්ධයට සැරසී සිටින්නේ ඔබට විරුද්ධවය.”+

  • හබක්කුක් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන්ගේ අශ්වයෝ පොළොවේ දූවිලි අවුස්සමින් නොඉවසිල්ලෙන් බලා සිටිති. උන් දිවියන්ටත් වඩා වේගවත්ය. රාත්‍රියේ සැරිසරන වෘකයන්ට වඩා දරුණුය.+ දුර සිට පැමිණෙන උන්, ගොදුර ඩැහැගැනීමට වේගයෙන් බැස එන රාජාලීන් මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න