2 රාජාවලිය 24:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තම හමුදාව යෙරුසලම වැටලූ පසු+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් නගරයට ඇතුල් විය. යෙරෙමියා 39:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 යූදාහි රජු වූ ශෙදකියා රජකම් කළ නවවන අවුරුද්දේ දහවන මාසයේදී+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඔහුගේ මුළු යුධ හමුදාව සමඟ පැමිණ යෙරුසලම වැටලුවෝය.+
39 යූදාහි රජු වූ ශෙදකියා රජකම් කළ නවවන අවුරුද්දේ දහවන මාසයේදී+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඔහුගේ මුළු යුධ හමුදාව සමඟ පැමිණ යෙරුසලම වැටලුවෝය.+