ගීතාවලිය 37:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+ ගීතාවලිය 37:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නමුත් ඔහු දැන් එතැන නැත. ඔහු විනාශ වී ගියේය.+මා ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි විය.+