2 ලේකම් 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සලමොන් රජුට අයත් නැව් හීරාම් රජුගේ සේවකයන් සමඟ+ නිතර නිතර තර්ෂිෂ් බලා යාත්‍රා කරනු ලැබීය.+ අවුරුදු තුනකට වරක් “තර්ෂිෂ්”* නැව්වලින් රන්ද රිදීද+ ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද+ ගෙන්වන ලදි. 2 ලේකම් 20:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු තර්ෂිෂ් බලා නැව් යාත්‍රා කරවීමේ අරමුණින් අහසියා සමඟ එකතු වී නැව් සෑදීමට පටන්ගත්තේය.+ ඔවුන් එම නැව් තැනුවේ එෂියොන්-ගෙබෙර් නම් ස්ථානයෙහිය.+ ගීතාවලිය 72:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+තෑගි ගෙනෙන්නෝය.+ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුටතෑගි බෝග දෙන්නෝය.+
21 සලමොන් රජුට අයත් නැව් හීරාම් රජුගේ සේවකයන් සමඟ+ නිතර නිතර තර්ෂිෂ් බලා යාත්‍රා කරනු ලැබීය.+ අවුරුදු තුනකට වරක් “තර්ෂිෂ්”* නැව්වලින් රන්ද රිදීද+ ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද+ ගෙන්වන ලදි.
36 ඔහු තර්ෂිෂ් බලා නැව් යාත්‍රා කරවීමේ අරමුණින් අහසියා සමඟ එකතු වී නැව් සෑදීමට පටන්ගත්තේය.+ ඔවුන් එම නැව් තැනුවේ එෂියොන්-ගෙබෙර් නම් ස්ථානයෙහිය.+
10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+තෑගි ගෙනෙන්නෝය.+ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුටතෑගි බෝග දෙන්නෝය.+