විනිශ්චයකරුවෝ 11:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔවුහු ඔහු ඉදිරියේ අන්ත පරාජයකට ලක් වූහ. අරෝයේර් සිට මින්නිත්+ දක්වා වූ නුවරවල් විස්සටද ආබෙල්-කෙරාමීම් නුවරටද ඔහු පහර දුන් අතර එයින් බොහෝදෙනෙක් මරුමුවට පත් වූහ. ඊශ්‍රායෙල් සෙනඟ අම්මොන්වරුන්ව පරාජය කළේ එයාකාරයෙනි.
33 ඔවුහු ඔහු ඉදිරියේ අන්ත පරාජයකට ලක් වූහ. අරෝයේර් සිට මින්නිත්+ දක්වා වූ නුවරවල් විස්සටද ආබෙල්-කෙරාමීම් නුවරටද ඔහු පහර දුන් අතර එයින් බොහෝදෙනෙක් මරුමුවට පත් වූහ. ඊශ්‍රායෙල් සෙනඟ අම්මොන්වරුන්ව පරාජය කළේ එයාකාරයෙනි.