එසකියෙල් 26:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇය සයුර මැද+ මාදැල් අතුරන පාළු දූපතක් බවට පත් වන්නීය.’+ “‘මේ දේ පවසන්නේ මා බැවින් එය ස්ථිර වශයෙන්ම සිදු වනු ඇත’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය. ‘ජාතීහු ඇය සතු සියල්ල කොල්ල කනු ඇත.
5 ඇය සයුර මැද+ මාදැල් අතුරන පාළු දූපතක් බවට පත් වන්නීය.’+ “‘මේ දේ පවසන්නේ මා බැවින් එය ස්ථිර වශයෙන්ම සිදු වනු ඇත’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය. ‘ජාතීහු ඇය සතු සියල්ල කොල්ල කනු ඇත.