ගීතාවලිය 37:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+ එසකියෙල් 26:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ඔබව ගස් කොළන් නැති හිස් පර්වතයක් බවට පත් කරන්නෙමි.+ ඔබ මාදැල් අතුරන පාළු ස්ථානයක් බවට පත් වනු ඇත.+ කිසිවෙක් ඔබව නැවත කිසිදා ගොඩනඟන්නේ නැත. මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මා බැවින් එය ස්ථිර වශයෙන්ම සිදු වනු ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.+
14 මම ඔබව ගස් කොළන් නැති හිස් පර්වතයක් බවට පත් කරන්නෙමි.+ ඔබ මාදැල් අතුරන පාළු ස්ථානයක් බවට පත් වනු ඇත.+ කිසිවෙක් ඔබව නැවත කිසිදා ගොඩනඟන්නේ නැත. මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මා බැවින් එය ස්ථිර වශයෙන්ම සිදු වනු ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.+