ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ එසේ නොකළොත් මම ඔබටත් ඔබේ සේවකයන්ටත් ඔබේ සෙනඟටත් සෑම පීඩාවකින්ම පහර දෙන්නෙමි. මා එසේ ක්‍රියා කරන්නේ මට සමාන කිසි දෙවි කෙනෙක් මේ පොළොවේ කොතැනකවත් නැති බව ඔබ දැනගන්නා පිණිසයි.+

  • රෝම 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න