ගීතාවලිය 118:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයන් මත රඳා සිටිනවාට වඩා+යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පැතීම යහපත.+ ගීතාවලිය 146:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වංශවත් අය කෙරෙහිවත්+ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත්+ විශ්වාසය නොතබන්න. යෙරෙමියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.
5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.