යෙසායා 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නයිල් ගඟ දෙපසත් එහි මෝයකට අසලත් තිබෙන තණබිම්ද කෙත්වතුද සියල්ල වියළී යයි.+ ඒ අසල වැඩෙන සියලු පැළෑටි වියළී ගොස් සුළඟට ගසාගෙන යනු ඇත. එසකියෙල් 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මමද නයිල් ගඟේ ඇළ මාර්ග+ වියළවා, ඊජිප්තු දේශය දුෂ්ට සෙනඟකට විකුණන්නෙමි.+ ඒ විදේශීය සෙනඟ අතින් දේශයද එහි සියලු සම්පත්ද විනාශ කර දමන්නෙමි.+ මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.’+
7 නයිල් ගඟ දෙපසත් එහි මෝයකට අසලත් තිබෙන තණබිම්ද කෙත්වතුද සියල්ල වියළී යයි.+ ඒ අසල වැඩෙන සියලු පැළෑටි වියළී ගොස් සුළඟට ගසාගෙන යනු ඇත.
12 මමද නයිල් ගඟේ ඇළ මාර්ග+ වියළවා, ඊජිප්තු දේශය දුෂ්ට සෙනඟකට විකුණන්නෙමි.+ ඒ විදේශීය සෙනඟ අතින් දේශයද එහි සියලු සම්පත්ද විනාශ කර දමන්නෙමි.+ මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.’+