ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “නැවත හැරී ගොස් මුහුද* හා මිග්දෝල් අතර පිහිටි පීහහීරොත්හි කඳවුරු බැඳගන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට පවසන්න. ඔබ මුහුදට කිට්ටුවෙන් බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගත යුතුයි.+

  • යෙරෙමියා 44:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය.

  • යෙරෙමියා 46:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ජනයෙනි, මෙය ඊජිප්තු දේශයේ ප්‍රකාශ කරන්න. මිග්දෝල්හිද+ නොෆ්හිද+ තාහ්පනේස්හිද+ මෙය දැනුම් දෙන්න. ‘ඔබ අවට ඇති සියල්ල කඩුවෙන් විනාශ වීමට නියමිත නිසා+ එයට මුහුණ දීමට සූදානමින් සිටින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න