එසකියෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊජිප්තුවට අතහිත දෙන සියලුදෙනාම වැටී යන්නෝය. මහත් ආඩම්බරයෙන් සැලකූ එහි බලයද බිඳී යන්නේය.’+ “‘මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාම+ සිටින ඔවුහු කඩුවෙන් මැරුම් කනවා ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
6 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊජිප්තුවට අතහිත දෙන සියලුදෙනාම වැටී යන්නෝය. මහත් ආඩම්බරයෙන් සැලකූ එහි බලයද බිඳී යන්නේය.’+ “‘මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාම+ සිටින ඔවුහු කඩුවෙන් මැරුම් කනවා ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.