එසකියෙල් 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ‘ඊජිප්තුව පාළුවට ගිය දේශවලින් වට වූ පාළු දේශයක් බවට පත් වන්නේය. එහි සියලු නුවරවල්ද නැති නාස්ති වී පාළුවට යන්නේය.+
7 ‘ඊජිප්තුව පාළුවට ගිය දේශවලින් වට වූ පාළු දේශයක් බවට පත් වන්නේය. එහි සියලු නුවරවල්ද නැති නාස්ති වී පාළුවට යන්නේය.+