උත්පත්ති 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පත්රුසිම්,+ (ෆිලිස්තිවරුන්ගේ+ ආදිපියා වූ) කස්ලූහිම්+ හා කප්තෝරිම්+ යන අයයි.* 1 ලේකම් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පත්රුසිම්,+ (පිලිස්තිවරුන්ගේ+ ආදිපියා වූ) කස්ලූහිම්+ සහ කප්තෝරිම්+ යන අයයි. එසකියෙල් 30:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම පත්‍රොස් දේශය+ නැති නාස්ති කර, ෂොවන් නුවරට+ ගිනි තබන්නෙමි. නෝ නුවරට විරුද්ධවද මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+
14 මම පත්‍රොස් දේශය+ නැති නාස්ති කර, ෂොවන් නුවරට+ ගිනි තබන්නෙමි. නෝ නුවරට විරුද්ධවද මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+