එසකියෙල් 32:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම ඔබට පහර දීමට ජාතීන් අතරේ සිටින කුරිරු බලවතුන්ව එවන්නෙමි.+ ඔවුහු ඇවිත් කඩුවලින් පහර දී ඔබේ ජනයාව මරා දමා ඊජිප්තුවේ තේජස නැති කරන්නෝය. ඔබේ ජනතාවද සහමුලින්ම නැති වී යනු ඇත.+
12 මම ඔබට පහර දීමට ජාතීන් අතරේ සිටින කුරිරු බලවතුන්ව එවන්නෙමි.+ ඔවුහු ඇවිත් කඩුවලින් පහර දී ඔබේ ජනයාව මරා දමා ඊජිප්තුවේ තේජස නැති කරන්නෝය. ඔබේ ජනතාවද සහමුලින්ම නැති වී යනු ඇත.+