9 ඒ දවසේදී තමන් කෙරෙහි විශ්වාසය තබාගෙන සිටින ඉතියෝපියාවේ වැසියන් වෙතට මම පණිවිඩකරුවන්ව යවන්නෙමි. ඔවුහු නැව්වලින් පැමිණ ඉතියෝපියාවේ ජනයාව බියගන්වනු ඇත.+ ඊජිප්තුවට විපත්ති පැමිණෙන විට ඉතියෝපියාවේ වැසියෝ දරුණු වේදනා විඳින්නෝය. ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇත.’+