යෙරෙමියා 25:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අරාබිවරුන්ගේ රජවරුන්ටද+ පාළුකරයේ වෙසෙන විවිධ ජාතීන්ගේ රජවරුන්ටද එසකියෙල් 27:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ යුධ හමුදාවේ සෙබළුන් වූයේ පර්සියාව,+ ලුද්+ හා පූට්+ යන දේශයන් සිට පැමිණි රණශූරයන්ය. ඔවුහු තම පලිස් හා හිස්වැසුම් ඔබ මත එල්ලා තැබූහ.+ ඔබ අලංකාර වුණේ ඔවුන් නිසාය.
10 ඔබේ යුධ හමුදාවේ සෙබළුන් වූයේ පර්සියාව,+ ලුද්+ හා පූට්+ යන දේශයන් සිට පැමිණි රණශූරයන්ය. ඔවුහු තම පලිස් හා හිස්වැසුම් ඔබ මත එල්ලා තැබූහ.+ ඔබ අලංකාර වුණේ ඔවුන් නිසාය.