එසකියෙල් 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් මම ඔබටත් නයිල් නදියේ සියලු ඇළ මාර්ගවලටත් විරුද්ධව ක්‍රියා කරමි.+ ඊජිප්තු දේශය මම නැති නාස්ති කර දමන්නෙමි.+ මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාද+ ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාද තිබෙන මුළු ප්‍රදේශයම වියළී ගොස් පාළුවට යනු ඇත.
10 එබැවින් මම ඔබටත් නයිල් නදියේ සියලු ඇළ මාර්ගවලටත් විරුද්ධව ක්‍රියා කරමි.+ ඊජිප්තු දේශය මම නැති නාස්ති කර දමන්නෙමි.+ මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාද+ ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාද තිබෙන මුළු ප්‍රදේශයම වියළී ගොස් පාළුවට යනු ඇත.