යෙසායා 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇසිරියාවේ රජ පැමිණ ඊජිප්තුවෙන්ද+ ඉතියෝපියාවෙන්ද බාල මහලු සෑම කෙනෙකුගේම ඇඳුම් සහ පාවහන් ගලවා ඔවුන්ව වහලුන් හැටියට රැගෙන යයි. තට්ටම පෙනෙන තරමටම ඊජිප්තුවරුන්ව නිර්වස්ත්‍ර කර ලැජ්ජාවට පත් කරනු ඇත.+
4 ඇසිරියාවේ රජ පැමිණ ඊජිප්තුවෙන්ද+ ඉතියෝපියාවෙන්ද බාල මහලු සෑම කෙනෙකුගේම ඇඳුම් සහ පාවහන් ගලවා ඔවුන්ව වහලුන් හැටියට රැගෙන යයි. තට්ටම පෙනෙන තරමටම ඊජිප්තුවරුන්ව නිර්වස්ත්‍ර කර ලැජ්ජාවට පත් කරනු ඇත.+