ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 22:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “ඔබ මාගේ ශුද්ධ සෙනඟ බව පෙන්විය යුතුයි.+ ඔබ වෙනත් සතෙකු විසින් මරා දමනු ලැබූ සතෙකුගේ මස් නොකෑ යුතුයි.+ උගේ මස් බල්ලන්ට දැමිය යුතුයි.+

  • ලෙවී කතාව 7:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් මිය ගිය සතෙකුගේ හෝ වෙනත් සතෙකු විසින් මරා දැමූ+ සතෙකුගේ හෝ තෙල් කොටස් වෙන ඕනෑම දෙයක් සඳහා ප්‍රයෝජනයට ගත හැකියි. එහෙත් ඒවා අනුභව නොකළ යුතුයි.

  • ලෙවී කතාව 11:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 උගේ මස් කන ඕනෑම කෙනෙකු+ තම වස්ත්‍ර සෝදා සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන් වී සිටිය යුතුයි. කවරෙකු හෝ මළ සතාව උසුලාගෙන ගියොත් ඔහුද තම වස්ත්‍ර සෝදා සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන් වී සිටිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න