යෙරෙමියා 46:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ ඊජිප්තුවට හා ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත්+ පාරාවෝටත් ඔහු කෙරෙහි විශ්වාස තබන සියලුදෙනාටත්+ මම දඬුවම් කරන්නෙමි.’
25 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ ඊජිප්තුවට හා ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත්+ පාරාවෝටත් ඔහු කෙරෙහි විශ්වාස තබන සියලුදෙනාටත්+ මම දඬුවම් කරන්නෙමි.’