ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 46:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊජිප්තුව ශෝභමාන වැස්සියක මෙන් සිටින්නීය. නමුත් ඇයව විනාශ කර දැමීමට මදුරුවෙක් උතුරු දෙසින් පැමිණෙන්නේය.+

  • එසකියෙල් 31:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “‘ඔබ තරම් සරුසාරව, තේජාන්විතව වැඩුණු ගසක්+ ඒදන් උයනෙහි නොවීය.+ එහෙත් ඒදන්හි ගස් සමඟම ඔබටත් පොළෝගැබට යන්න සිදු වනු ඇත.+ ඔබට සැතපෙන්න සිදු වන්නේ අචර්මච්ඡේදිතයන් හා කඩුවෙන් මරන ලද අය සමඟයි. පාරාවෝටත් ඔහුගේ මුළු සෙනඟටත් සිදු වන්නේ එයයි.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න