යෙරෙමියා 46:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊජිප්තු දියණිය,+ කදමලු බැඳගෙන වහල්කමට යෑමට සූදානම් වන්න.+ නොෆ් නගරයේ+ කිසිම වැසියෙකු ඉතුරු නොවන ලෙස එය ගින්නෙන් දැවී විනාශ වී යන්නේය.+ එයට සිදු වන දේ දකින සියලුදෙනා පුදුමයට පත් වන්නෝය.
19 ඊජිප්තු දියණිය,+ කදමලු බැඳගෙන වහල්කමට යෑමට සූදානම් වන්න.+ නොෆ් නගරයේ+ කිසිම වැසියෙකු ඉතුරු නොවන ලෙස එය ගින්නෙන් දැවී විනාශ වී යන්නේය.+ එයට සිදු වන දේ දකින සියලුදෙනා පුදුමයට පත් වන්නෝය.