දානියෙල් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘මා නිදාගෙන සිටිද්දී මා දුටු දර්ශනය මෙයයි.+ පොළොව මැද විශාල ගසක්+ තිබිණ. එය ඉතා උස ගසකි.+