-
ගීතාවලිය 84:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 මාගේ රජුද මාගේ දෙවිද වන ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි,
ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය අසල
කිරිල්ලියට නිවහනක්ද
වැහිළිහිණියට ඇගේ පැටවුන් තැබීමට කැදැල්ලක්ද ඇත.
-