ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 43:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඉන්පසු ඔබ යුදෙව්වරුන්ට කතා කර මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මාගේ සේවකයාද+ බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ව මා කැඳවා,+ සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය මම පිහිටුවන්නෙමි. ඔහු තම රාජකීය කූඩාරම මේ ස්ථානයේම පිහිටුවනු ඇත.

  • යෙරෙමියා 46:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට සොයන අයගේ අතටත් බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතටත්+ ඔහුගේ සේවකයන්ගේ අතටත් මම ඔවුන්ව හසු කර දෙන්නෙමි. නමුත් කලක් ගත වූ පසු නැවතත් සෙනඟ ඊජිප්තු දේශයේ පෙර මෙන් ජීවත් වනු ඇත.’+

  • එසකියෙල් 30:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මම බැබිලෝනියේ රජුගේ දෑත් සවිමත් කර+ මාගේ කඩුව ඔහුගේ අතට භාර දෙන්නෙමි.+ නමුත් මම පාරාවෝගේ දෑත් කඩා දමන්නෙමි. දරුණු ලෙස පහර ලබන පාරාවෝ ඔහු ඉදිරියේ මහත් වේදනාවකින් කෙඳිරිගානු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න