යෙරෙමියා 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+ එසකියෙල් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “මම ඔබව ලණුවලින් බඳින්නෙමි.+ එසේ කරන්නේ නුවර වටලාගෙන සිටිය යුතු දවස් අවසන් වන තුරු කිසිම පැත්තකට හැරෙන්න ඔබට නොහැකි වන ලෙසයි.
21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+
8 “මම ඔබව ලණුවලින් බඳින්නෙමි.+ එසේ කරන්නේ නුවර වටලාගෙන සිටිය යුතු දවස් අවසන් වන තුරු කිසිම පැත්තකට හැරෙන්න ඔබට නොහැකි වන ලෙසයි.