එසකියෙල් 32:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “‘ඒදොම් දේශයද+ ඇගේ රජවරුද ඇගේ සියලු අධිපතීහුද මිනී වළෙහි සැතපී සිටිති. බලවන්තයන්ව සිටි ඔවුහු මැරී වැටුණෝය. කඩුවෙන් මැරුම් කෑ අය අතරේ ඔවුහුද සිටිති.+ අචර්මච්ඡේදිතයන් සමඟද+ මිනී වළට යන අය සමඟද ඔවුන්ව තැන්පත් කර තිබේ.
29 “‘ඒදොම් දේශයද+ ඇගේ රජවරුද ඇගේ සියලු අධිපතීහුද මිනී වළෙහි සැතපී සිටිති. බලවන්තයන්ව සිටි ඔවුහු මැරී වැටුණෝය. කඩුවෙන් මැරුම් කෑ අය අතරේ ඔවුහුද සිටිති.+ අචර්මච්ඡේදිතයන් සමඟද+ මිනී වළට යන අය සමඟද ඔවුන්ව තැන්පත් කර තිබේ.