යෙරෙමියා 40:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු යෙරෙමියා මිෂ්පාහි+ සිටි අහිකාම්ගේ පුත්‍රයා වූ ගෙදලියා වෙතට ගියේය.+ දේශයේ ඉතුරුව සිටි සෙනඟ අතරේ වාසය කරමින් සිටි ගෙදලියා සමඟ යෙරෙමියාද ජීවත් විය. යෙරෙමියා 52:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා දේශයේ සිටි දුගී අයගෙන් සමහරදෙනෙකුව මිදිවතු වැවීමටත් ගොවිතැන් කිරීමටත් තබා ගියේය. ඔවුහු එහි වහලුන් ලෙස සේවය කළෝය.+
6 ඉන්පසු යෙරෙමියා මිෂ්පාහි+ සිටි අහිකාම්ගේ පුත්‍රයා වූ ගෙදලියා වෙතට ගියේය.+ දේශයේ ඉතුරුව සිටි සෙනඟ අතරේ වාසය කරමින් සිටි ගෙදලියා සමඟ යෙරෙමියාද ජීවත් විය.
16 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා දේශයේ සිටි දුගී අයගෙන් සමහරදෙනෙකුව මිදිවතු වැවීමටත් ගොවිතැන් කිරීමටත් තබා ගියේය. ඔවුහු එහි වහලුන් ලෙස සේවය කළෝය.+