ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 25:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ දේ ඇසූ විගස රජ මෙසේ පැවසීය. “මගේ උපදේශකයා හැටියට කවුද ඔබව පත් කළේ?+ නිකම් මැරුම් කන්නේ නැතුව කට වහගන්න.”+ ඒ වචන ඇසූ අනාගතවක්තෘවරයා, “ඔබ ඒ දේ කළ නිසාත්+ මා දුන් උපදෙස් නොසලකාහැරිය නිසාත්+ අනිවාර්යයෙන්ම දෙවි ඔබව විනාශ කර දමනවා”+ යයි පවසා නිහඬ විය.

  • හිතෝපදේශ 29:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+

  • යෙරෙමියා 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘හොරණෑවේ හඬට සවන් දෙන්න’+ කියා පැවසීමට මම ඔබ අතරට මුරකරුවන් එව්වෙමි.”+ නමුත් ඔබ, “අපි සවන් දෙන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+

  • සෙකරියා 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘ඔබ ඔබේ පියවරුන් මෙන් ක්‍රියා නොකරන්න.+ “ඔබ කරන නරක දේවල් අත්හැර ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එන්න”+ කියා අනාගතවක්තෘවරු ඔබේ පියවරුන්ට පැවසුවෝය.’”+

      “‘නමුත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මා කියූ දේට ඔවුහු ඇහුම්කන් දුන්නේ නැත. යෙහෝවා දෙවි වන මා කී දේ ගණනකටවත් ගත්තේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න