2 රාජාවලිය 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+ 2 ලේකම් 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ ඇස් පනාපිටම විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට+ මනස්සේ රජ+ යූදා සහ යෙරුසලමෙහි වැසියන්ව පෙලඹුවේය.+
9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+
9 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ ඇස් පනාපිටම විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට+ මනස්සේ රජ+ යූදා සහ යෙරුසලමෙහි වැසියන්ව පෙලඹුවේය.+