හිතෝපදේශ 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මිනිසෙකු තමාගේම මෝඩකම නිසා ජීවිතය අවුල් කරගනී.+ නමුත් ඔහු සිතින් දොස් කියන්නේ යෙහෝවා දෙවිටය.+ යෙසායා 55:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔබ සිතන්නේ මා සිතන ආකාරයට නොවෙයි.+ ඔබ ක්‍රියා කරන්නෙත් මා ක්‍රියා කරන ආකාරයට නොවෙයි.+ යෙසායා 55:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පොළොවට වඩා අහස බොහෝ ඉහළින් තිබෙන්නාක් මෙන්+ මා ක්‍රියා කරන ආකාරය ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා බොහෝ උසස්ය.+ මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.+ එසකියෙල් 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘ජනයෙනි, ඔබ එවිට අනිවාර්යයෙන්ම මෙසේ පවසනවා ඇත. “යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය සාධාරණ නැහැ.”+ එහෙත් ඊශ්‍රායෙල් ජනයෙනි, මා පවසන දේට සවන් දෙන්න. මා ක්‍රියා කරන ආකාරය සාධාරණ නැද්ද?+ අසාධාරණව ක්‍රියා කරන්නේ ඔබ නොවේද?+ එසකියෙල් 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “‘එවිට ඊශ්‍රායෙල් වැසියන් නිසැකවම මෙසේ පවසනු ඇත. “යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය සාධාරණ නැහැ.”+ එහෙත් ඊශ්‍රායෙල් වැසියෙනි, මා ක්‍රියා කරන ආකාරය සාධාරණ නැද්ද?+ අසාධාරණව ක්‍රියා කරන්නේ ඔබ නොවේද?’+
8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔබ සිතන්නේ මා සිතන ආකාරයට නොවෙයි.+ ඔබ ක්‍රියා කරන්නෙත් මා ක්‍රියා කරන ආකාරයට නොවෙයි.+
9 පොළොවට වඩා අහස බොහෝ ඉහළින් තිබෙන්නාක් මෙන්+ මා ක්‍රියා කරන ආකාරය ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා බොහෝ උසස්ය.+ මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.+
25 “‘ජනයෙනි, ඔබ එවිට අනිවාර්යයෙන්ම මෙසේ පවසනවා ඇත. “යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය සාධාරණ නැහැ.”+ එහෙත් ඊශ්‍රායෙල් ජනයෙනි, මා පවසන දේට සවන් දෙන්න. මා ක්‍රියා කරන ආකාරය සාධාරණ නැද්ද?+ අසාධාරණව ක්‍රියා කරන්නේ ඔබ නොවේද?+
29 “‘එවිට ඊශ්‍රායෙල් වැසියන් නිසැකවම මෙසේ පවසනු ඇත. “යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය සාධාරණ නැහැ.”+ එහෙත් ඊශ්‍රායෙල් වැසියෙනි, මා ක්‍රියා කරන ආකාරය සාධාරණ නැද්ද?+ අසාධාරණව ක්‍රියා කරන්නේ ඔබ නොවේද?’+