උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ගීතාවලිය 62:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, ප්‍රේමයේ* උල්පත ඔබය.+එකිනෙකාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙත් ඔබය.+ හිතෝපදේශ 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+ රෝම 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+