4 එබැවින් ඊශ්‍රායෙල් දේශයේ කඳුකරය,+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කඳු, හෙල්, ගංගා, තැනිතලා හා පාළුවට ගිය ස්ථානවලට පවසන දේට සවන් දෙන්න.+ ඉතුරුව සිටින අවට ජාතීන්ගේ සරදමටත් කොල්ල කෑමටත් ලක් වූ අත්හැර ගිය නුවරවලට ඔහු පවසන දේට සවන් දෙන්න.+